IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිට-කොට්ඨාසබාර පොලිස් අධිකාරීට ස්ථාන මාරුවීම්

( දිල්රුක්ෂි ග්‍රේරු ) 
කුරුණෑගල දිසාබාර  නියෝජ්‍ය පොලිස්පතිවරයා  සහ කොට්ඨාසබාර  පොලිස් අධිකාරීවරයා ස්ථානමාරු කිරීමට තීරණය කළ බව  ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරියෙක්  පැවසීය.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා  ත්‍රිකුණාමල දිසාවබාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්  මහින්ද දිසානායක මහතා කිලිනෝච්චි කොට්ඨාසභාර නිලධාරියා ලෙසත්  ස්ථාන මාරු කිරීමට  කොමිෂන් සභාවේ අනුමැතිය  ලබා දී ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය.

 මෙම නිලධාරීන්  කුරුණෑගල ප්‍රදේශයේ සිටීමෙන් ,කුරුණෑගල  ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි මහතා  සම්බන්ධ විමර්ශනයට  බාධා ඇති වේ යැයි පවසමින්  වැඩබලන පොලිස්පතිවරයා  විසින් පසුගිය 27 වැනිදා  කළ ඉල්ලීමක් අනුව  මෙම ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.



අදහස් (9)

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිට-කොට්ඨාසබාර පොලිස් අධිකාරීට ස්ථාන මාරුවීම්

ajith Friday, 02 August 2019 09:28 AM

එ්ක කැන්සල් කරලත් ඉවරයි.

:       0       22

p.d goonawardena Friday, 02 August 2019 09:37 AM

මේක බලන අපිට නම් පේන්නේ සාෆි අල්ලපු එකට කරපු වැඩක් වගේ... මේවා මහා නරක වැඩ... හොඳට වැඩ කරන අයගේ චිත්ත ධෛර්ය බින්දුවට දමන එක යහපාලනයේ කොටසක්ද?

:       223       357

මුණසිංහ Friday, 02 August 2019 10:11 AM

මානුෂීය බව හොඳට හඳුනන, නීතිය ක්‍රියාත්මක කරන අවංක නිලධාරියෙක්..!!!

:       128       138

Gayantha Friday, 02 August 2019 10:54 AM

තමන්ගේ රාජකාරිය හරියට කරා නම් කාටවත් ඔහොම වෙන්නේ නැහැ. මොකද ඔය කියන පොලිස් නිලධාරියාගේ බිරිඳ වැඩ කරන්නේ ඔය රෝහලේමයි. තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් සහ දේශපාලන අරමුණු වෙනුවෙන් වැඩ කළාම ඔහොම දේවල්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා තමයි...

:       159       139

makola mangala Friday, 02 August 2019 11:23 AM

අල්ලාගේ බලය වේ ...

:       4       12

සේන Friday, 02 August 2019 11:46 AM

අපේ රටට ගිය කලදසාවක්. අන්තවාදීන්ගේ කළු සල්ලිවලටයි, සුළු ඡන්ද ටිකටයි රටම කණපිට පෙරළන නිවට පාලනය... මේවායේ කෙළවරක් තිබිය යුතුයි. කාලිංග මාඝ කාලෙ වගේ දැන් රට. ඡන්දයක් තියන්නේ නෑ. ඒකටත් වංගු දදා ඉන්නවා. බලමු තව කොච්චර කාලයක් මේ නිවට නියාලු අවනීතිය රජයයිද කියලා...

:       37       256

hira Friday, 02 August 2019 11:49 AM

සුදු තොප්පි දාන කට්ටිය ඉදිරියේ පොලිසිය බලුවේ. නීතිය දඟරයක් මෙන් නැවී ඇත.

:       28       115

Shan Friday, 02 August 2019 11:57 AM

රටකට ගිය කලක්... බොහොම දුකයි.

:       0       111

Rajitha Friday, 02 August 2019 12:04 PM

ජාති භේදේ අවුස්සා වාසි ගන්න බලන මේවගේ අය පොලිස් දෙපාර්තමේන්තුවෙන්ම අයින් කරන්න ඕනෑ.

:       85       54

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 65 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 144 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 201 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 389 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1832 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 265 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site