
නිව් ඕර්ලියන්ස් හි පුද්ගලයින් පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වදී
නිව් ඕර්ලියන්ස් හිදී විශාල පිරිසක් වෙත මෝටර් රථයක් ධාවනය කරවීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.
අදාළ සිදුවීමෙන් තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.