රුවන්වැලි සෑ රදුන්ගේ කොත්කැරැල්ල

8 views
Skip to first unread message

SRIshanu

unread,
Jun 22, 2007, 3:06:24 AM6/22/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
මිතුරනි,

මට විලියුම් මාර්ගයෙන් ඉතා දුලබ ඡායාරූපයක් ලැබුනා. එය නම් අනුරාධපුර රුවන්වැලිසෑයේ කොත්කැරැල්ලේ සහ ඡූඩාමාණික්‍යයේ සමීප ඡායාරූපයකි. මාගේ වියුණු සටහනේ එය දැමුවා. http://srishanu.blogspot.com ඔබත් ඇවිත් බලන්න. බාගත කරන්න කිසිම තහනමක් නෑ. :)

--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com

Udendra

unread,
Jun 22, 2007, 6:07:59 AM6/22/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ශ්රීශානු,

ඔබට හුඟක් පින්!


On Jun 22, 12:06 pm, SRIshanu <srish...@gmail.com> wrote:
> මිතුරනි,
>
> මට විලියුම් මාර්ගයෙන් ඉතා දුලබ ඡායාරූපයක් ලැබුනා. එය නම් අනුරාධපුර
> රුවන්වැලිසෑයේ කොත්කැරැල්ලේ සහ ඡූඩාමාණික්‍යයේ සමීප ඡායාරූපයකි. මාගේ වියුණු

> සටහනේ එය දැමුවා.http://srishanu.blogspot.comඔබත් ඇවිත් බලන්න. බාගත කරන්න

dilan damith

unread,
Jun 22, 2007, 6:14:21 AM6/22/07
to Sinhala...@googlegroups.com
වටිනා ජායාරෑපයක්ග ගොඩාක් ස්තුතියි.
--
Dilan Damith Prasanga
Weemansha Creations
51' Junction,
Deniyaya.
Tel : + 94 0779 317 897
       + 94 0786 446242
http://www.sinharajaforest.info

SRIshanu

unread,
Jun 22, 2007, 6:15:25 AM6/22/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
ඔබටත් පිනක් කරගන්න අවස්ථාවක් තියනවා. මට ඔබ සංඥක "ග"යන්න ලියූ හැටි කියා
දෙන්න. මම කිසිම සංඥක අකුරක් ලියන්න දන්නෑ සි:යු: වලින්. :)

SRIshanu

unread,
Jun 22, 2007, 6:18:04 AM6/22/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
හිතවත් Udendra,

A n U s H a ©

unread,
Jun 22, 2007, 6:26:34 AM6/22/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
හිතවත් ශ්රීශානු,

මම පාවිච්චි කරන්නෙ “Grap” ඒකෙනම් “ g + h + a”

අනුෂ.

SRIshanu

unread,
Jun 22, 2007, 6:31:54 AM6/22/07
to Sinhala...@googlegroups.com
අයියෝ....! මම පාවිච්චි කරන්නේ "සිංහල එක්ස්පී" නේ.... කමක් නෑ.. ස්තූතියි!

dilan damith

unread,
Jun 22, 2007, 7:14:02 AM6/22/07
to Sinhala...@googlegroups.com

Y + ` + s  මෙහෙම ටයිප් කරන්න බලන්න.

SRIshanu

unread,
Jun 22, 2007, 7:16:57 AM6/22/07
to Sinhala...@googlegroups.com
හිතවත් දිලාන් දිමිත්,

එවිට ලියවෙන්නේ "ශ්‍රි" අකුරනේ. සංඤක නෙමෙයිනේ.

dilan damith

unread,
Jun 22, 2007, 7:30:11 AM6/22/07
to Sinhala...@googlegroups.com


 
 alt + ctrl + ,     - ඟ
 right alt + x      - ඞ
 shift + c           - ඣ

 
--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com

dinusha

unread,
Jun 22, 2007, 8:08:08 AM6/22/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
හිතවත් ශ්රීශානු,

පින්තූරය නම් අනර්ඝය්......ඔබට පින්..
මම නම් සංඥක "ග"යන්න ලියන්නේ shift+g යොදාගෙන....."ඟ"....
මම වැඩ කරන්නේ debian වල....windows xp නම් කොහොමද දන්නේ නෑ....පොඩ්ඩක්
උත්සහ කරලා බලන්න..

සුභ පැතුම්
දිනූෂ කුමාරසිරි

On Jun 22, 4:30 pm, "dilan damith" <dilandam...@gmail.com> wrote:
> alt + ctrl + , - ඟ
> right alt + x - ඞ
> shift + c - ඣ
>
> > --
> > ශ්රීශානු - SRIshanu
> >http://srishanu.blogspot.com
>

Anandawardhana

unread,
Jun 22, 2007, 9:10:04 AM6/22/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group

alt + .

alt සමග තිත (.) යෙදීමෙනුයි මම නම් සඤ්ඤක ඟ ලියන්නේ. සිංහල පැක් එක සමග
xp තමයි භාවිතය.

Malinthe Samarakoon

unread,
Jun 22, 2007, 10:59:06 PM6/22/07
to Sinhala...@googlegroups.com
මේ සඳහා භාවිතා කළ යුතු වන්නේ දකුණු අත ඇති alt සමග ග, ද හෝ ඩ ටයිප් කිරීමයි.
right alt+v=ඬ
right alt+o=ඳ
right alt+.=ඟ
මලින්ත෴

SRIshanu

unread,
Jun 23, 2007, 1:58:39 AM6/23/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
උදව් දෙන සියළුම දෙනාට ස්තූතියි!

මෙන්න මට ලැබුණු අවසාන ප්‍රතිඵල :

තත්වයන්: වින්ඩෝස් xp, සිංහල xp පැකේජය, සිංහල යතුරු පුවරුව ක්‍රියාත්මක
විටදී. අක්ෂර රටාව "මලිති වෙබ්".
(මෙහි Ctrl + Alt වලට වම-දකුණ කියා වෙනසක් වූයේ නෑ.)

Ctrl + Alt + ග = ඟ
Ctrl + Alt + ඩ = ඬ
Ctrl + Alt + ද = ඳ
Ctrl + Alt + ං = ඞ
Ctrl + Alt + ල = ඏ
Ctrl + Alt + ර = ේ [ උදා: ම + (Ctrl + Alt + ර) = මේ / ක +
(Ctrl + Alt + ර) = කේ ]

Ctrl + Alt + . = ෴
Ctrl + Alt + ; = ]
Ctrl + Alt + ඤ = [
Ctrl + Alt + ්‍ර = `
Ctrl + Alt + ‌ජ = ඦ

පුදුමය වන්නේ "ගයනුකිත්ත" සංකේත දෙකක් සොයාගත්තා. මේ ගැන දන්නා අයෙක්
පහදන්න.
Ctrl + Alt + ් = ෳ
Shift + a = ෟ

Ctrl + Alt + ඉලක්කම් (Num Pad එකේ නොවේ.)
¡ ² ³ ¤ € ¼ ½ ¾ ‘ ’ ¥ ×

------------------------------------------------------------------------
දැනට එපමණයි. මං හිතන්නේ මේ හොඳටෝම ඇති! :)

Malinthe Samarakoon

unread,
Jun 23, 2007, 5:36:11 AM6/23/07
to Sinhala...@googlegroups.com
දකුණු Alt key එක කියන්නේ AltGr
එවිට‍,
AltGr+.=ඟ
AltGr+v=ඬ
AltGr+'=෴
etc. etc.
මලින්ත෴

එස්.ආර්

unread,
Jun 24, 2007, 4:59:34 AM6/24/07
to Sinhala...@googlegroups.com
මිත්‍රයා..............
 
ඉතා වටිනා ඡායාරූපයක්..........
ඔබට පිං.......
 
 
ස්තුතියි......

Udendra

unread,
Jun 25, 2007, 4:36:57 AM6/25/07
to සිංහල යුනිකෝඩ් සමූහය - Sinhala Unicode Group
හිතවත් ශ්‍රීශානු,
පමාවී පිළිතුරු දීමට සිදුවීම ගැන සමාවන්න. මම යතුරු පුවරු 2ක් භාවිතා
කරමි.

විජේසේකර;
AltGr + . = ඟ

LTRL ධාවකය;
GG = ඟ ("G" යතුර එකවර 2වරක් එබිය යුතුය)


> > මිතුරනි,
>
> > මට විලියුම් මාර්ගයෙන් ඉතා දුලබ ඡායාරූපයක් ලැබුනා. එය නම් අනුරාධපුර
> > රුවන්වැලිසෑයේ කොත්කැරැල්ලේ සහ ඡූඩාමාණික්‍යයේ සමීප ඡායාරූපයකි. මාගේ වියුණු

> > සටහනේ එය දැමුවා.http://srishanu.blogspot.comඔබත් ඇවිත් බලන්න. බාගත කරන්න

SRIshanu

unread,
Jun 25, 2007, 5:03:38 AM6/25/07
to Sinhala...@googlegroups.com
ස්තූතියි!

කෙසේ වෙතත් මාගේ අළුත් ස්ථානයේ පරිගණකයේ සංඤක වැඩකරන්නේ අමුතු ක්‍රමයකට.

ඟ = Ctrl + Alt + ග
ඬ = Ctrl + Alt + ඩ

නමුත්
ඳ පමණක් ලියවෙන්නෙ "AltGr + ද" ලියූ විටයි.

එහෙම හරි දැන් සංඤක ලියන්න දන්නවා. ඔබ හැමෝටම බොහෝම ස්තූතියි!

--
ශ්‍රීශානු SRIshanu
http://srishanu.blogspot.com
Reply all
Reply to author
Forward
0 new messages